වෛනාශිකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මාධ්‍යමික බෞද්ධයා ; සර්වාස්තිවාදියා ; ධර්මයක් තුන් කල්හිම පවතින බව සැලකූ බෞද්ධ නිකායට අයත් තැනැත්තා.