වෛරක්කාරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වෛර කරන තැනැත්තා ; විරුද්ධවාදියා ; එදිරිකාරයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. enemy