වෛලක්ෂණ්‍ය ප්‍රාප්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වෙනස් වෙනස් ආකාර අනුගමනය කිරීම ; විවිධත්වයට පැමිණීම.