වොඩින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. බිඳෙන සුළු බඩු ඇසිරීමේදී ඒවා එකිනෙකට හැපී බිඳෙනු වැළැක්වීම සඳහා අතරට යොදන (පුළුන් හෝ ලොම්වලින් යුත්, වතුර බීගන්නා) ද්‍රව්‍යයක්.