වොම්බාටාවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඕස්ට්‍රේලියාවේ වසන කැන්ගරුන් හා සමාන, ක්ෂීරපායී ගණයට අයත් සතෙක්.