වොයිල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. අඩක් විනිවිද පෙනෙන ඉතා සියුම් කපු හෝ ලෝම රෙදි වර්ගයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Art. voile