වොල්කනයිස් කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) ක්‍රි. රබර් හා ගෙන්දගම් මිශ්‍රණ එකට උණු කොට සාදන සංයෝගයකින් (ටයර් ආදි රබර් භාණ්ඩ) පාස්සනවා.