වොස්සජ්ජනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තමන්ගේ අයිතිය අත්හැරීම ; පරිත්‍යාගය.
2. (ආයු සංස්කාරය) අතහැරීම ; මුදා හැරීම.
3. බිම තබනු පිණිස පය පහත හෙළීම.
4. කෙළෙස් ප්‍රහීණ කිරීම.