වෝක්ස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. අදාළ බැංකුවෙන් හෝ ඊට අනුබද්ධ බැංකු ශාඛාවකින් මුදල් ගෙවිය හැකි වන සේ නිකුත් කරන චෙක්පත.