වෝටර් පික්චර්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. වතුරෙන් තෙමා පොතක හෝ කොළයක අලවා ආපසු ගත්විට පින්තූරය පොතේ හෝ කොළයේ රැඳී සිටින කුඩා පින්තූර විශේෂය.