වෝඩ් මුලාදෑනියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ආරෝග්‍ය ශාලාවක වාට්ටුව රැකබලා ගන්නා ප්‍රධාන ආරක්ෂක නිලධාරියා.