වෝදාන චිත්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දෙවැනි තුන්වැනි සතරවැනි මාර්ග චිත්ත වීථියෙහි පහළ වන සිත.