වෝප්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. රෙදි වියනු ලබන, රෙද්දක හරස් නූල් කතිරය මෙන් තිබෙන්ට සලස්වනු ලැබීම සඳහා දික් අතට ඇදුණු නූල ; නූල් හැදය.