වෝල්ටයික කෝෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විද්‍යුත් විච්ඡේදයක් සමඟ ස්පර්ශව ඇති ඇනෝඩ හා කැතෝඩ යන ඉලෙක්ට්‍රෝඩ දෙක අතර විභව අන්තරයක් ඇති කර විද්‍යුත්ගාමක බලයක් නිපදවන කෝෂය.