වෝල්ටාමානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විද්‍යුත් ධාරාව මැනීමේ උපකරණ විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. voltameter
2. Phy. voltaic cell