ශංඛිනී

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. දේහ ලක්ෂණ විද්‍යාව හා කාම විද්‍යාව අනුව බෙදා ඇති කාන්තා ප්‍රභේද හතරින් එකක නාමය (සං. ශඞ්ඛිනී)