ශකටයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කරත්තය ; ගැල; රිය.2. ඒකාදශ මහා යෝගවලි එකක්;ශකට යෝගය.3. රෙහෙණ නැකත.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1605 ← ශකටබන්ධය ශකනෘප →