ශඞ්කුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උල ; කණුව.
2. පුරුෂ ව්‍යංජනය ; පුරුෂ ලිංගේන්ද්‍රිය.
3. ග්‍රහ කක්ෂාදියෙහි දුර මැනීමට භාවිත කළ අගල් දොළහක දිග මිම්ම.
4. අඬුව.
5. ශිව දෙවියා.