ශබරයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. වනාන්තරවල කඳුකර පෙදෙස්හි වෙසෙමින් දඩයමින් ජීවත් වන මනුෂ්ය වර්ගයක් ; ම්ලේච්ඡයා ; වැද්දා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1608 ← ශබර ශබරාඞ්ගනාව →