ශබ්ද මාධුර්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වචනයෙහි මිහිරි බව ; හඬෙහි මධුරභාවය.
2. ගද්ය පද්ය රචනාවල අක්ෂර යෙදීමේ ක්රම මගින් උපදින ශබ්ද රසය.