ශබ්දවිචාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ශබ්දාරම්මණයෙහි සිත බැඳීම; සිත විසින් සිත අරමුණු සේ ගනු ලැබීම.
2. කිසියම් භාෂාවකට අදාළ ශබ්ද රටා, ශබ්ද ඒකක ආදිය පිළිබඳව සොයා බැලීම.