ශරපුඞ්ඛය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඊයෙහි පසු කොන ; දුනුදියට අමුණන තැන ; පගිලිය ; ඊදැත්ත.
2. ඊ ගසේ බැඳි පිහාටුව.