ශරීර ඇපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. විත්තිකරු නියමිත දිනයේ දී පොලිසියට හෝ උසාවියට ඉදිරිපත් වන බවට පොරොන්දු පත්රයකට අත්සන තැබීමෙන් වන බැඳීම.