ශරීර භේදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මරණය ; කායභේදය.
2. ශරීර අංගවල කැඩීම හෝ බිඳීම.
3. ජ්වර රෝගයෙන් හටගන්නා උපද්‍රව දසයෙන් එකක්.