ශරීරෝජ්වලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[ශරීර + උජ්වල]වි. බබළන්නා වූ ශරීර ඇති ; ශරීර කාන්තිය ඇති ; දිලිසෙන.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1615 ← ශරීරාසන්න උණුසුම ශරීරෝෂ්මාව →