ශල්කය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පතුර ; කැබැල්ල ; පොත්ත ; ඛණ්ඩය.
2. පතුරු ගැලවෙන ගල් වර්ගයක්.
3. සිවිය ; පටලය ; තහඩුව.
4. කොරපොත්ත ; ශල්ක පෙත්ත ; ශල්කලය.
1. නා. පතුර ; කැබැල්ල ; පොත්ත ; ඛණ්ඩය.
2. පතුරු ගැලවෙන ගල් වර්ගයක්.
3. සිවිය ; පටලය ; තහඩුව.
4. කොරපොත්ත ; ශල්ක පෙත්ත ; ශල්කලය.