ශ්ලේෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වැළඳ ගැනීම ; එකතුවීම.
2. එක් පදයකින් නොහොත් පද සංඛ්යාවක අර්ථ බහු සංඛ්යාවක් පළ කිරීමේ අර්ථාලංකාර විශේෂය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. pun
1. නා. වැළඳ ගැනීම ; එකතුවීම.
2. එක් පදයකින් නොහොත් පද සංඛ්යාවක අර්ථ බහු සංඛ්යාවක් පළ කිරීමේ අර්ථාලංකාර විශේෂය.
n. pun