ශ්‍රාවකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුව පිළිපදින අනුගාමිකයා.
2. යම් ශාස්තෘවරයකුගේ දහම් පිළිපදින්නා.
3. කන්දෙන්නා ; අනුගාමිකයා ; ශිෂ්‍යයා ; ගෝලයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. disciple
2. n. follower