ශ්රී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. උතුම් ස්වභාවය : අලංකාර ස්වභාවය ; ශ්රියාව ; ශෝභාව.
2. සැපත සම්පත්තිය ; ඓශ්වර්යය ; සමෘද්ධිය.
3. ගෞරව පිණිස උත්තමයන්ගේ නාමවල මුලට යොදන ශබ්දයක්.
4. සෞභාග්යයට අධිපති දෙවඟන ; ශ්රී කාන්තාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. st. beauty
2. st. fame
3. a. highest
4. a. noble
5. st. prosperity
6. a. prosperous
7. a. sacred