ශාඛා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගසක ප්රධාන කඳෙන් බෙදී ගිය අතු.
2. ප්රධාන ස්ථානය මගින් බෙදීගිය අනුකොටස්.
3. ප්රධාන ආයතන මගින් බෙදීගිය උප ඒකක.