ශාඛාබද්ධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එක් ශාකයක අත්තක් වෙනත් වැඩුණු ශාඛයකට සම්බන්ධ කොට කරනු ලබන කෘතිම ප්‍රචාරණය ; අංකුරබද්ධය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. grafting