ශාම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සංසිඳවීම ; ක්ෂමනය.
2. සංගීතයේ රාග තාලයක්.
3. තද කොළපාට ; තද කළුපාට ; අඳුරුපාට.