ශායනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රෝග අනුව වෙන් වෙන් වශයෙන් රෝගීන් පරීක්ෂා කොට බෙහෙත් නියම කරන ස්ථානය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. clinic