ශාර්දුල වික්‍රීඩිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. එක් එක් පාදයෙහි අකුරු හෙවත් වර්ණ එකුන්විස්ස බැගින් යුක්ත වූ අතිධෘති නම් වූ ඡන්දසට අයත් වෘත්තය.