ශාස්වතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බුද්ධධර්මයේ ප්‍රතික්ෂේප කැරෙන ආත්මය සදාකාලිකය යන මතය දරන අන්තවාදී දර්ශනය.