ශික්ෂකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හික්මවන්නා ; උපදෙස් දෙන්නා ආචාර්යවරයා ; ගුරුවරයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. educator
2. n. preceptor