ශික්ෂාකාමතා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ශික්ෂා පද ශීලය මනා කොට රකිනු කැමැති බව ; ශික්ෂාකාමීත්වය.