ශිඛර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මුදුන් සහිත ; තුඩු සහිත ; උල් වූ.
1. නා.ප්‍ර. රතුකැට නම් මාණික්‍යය.
2. කරාබු නැටි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. apexes
2. Mat. apical
3. st. dome
4. st. summit
5. st. top