ශිරජසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. හිසෙහි හටගත් දෙය ; හිසකෙස් ; ඉසකේ.2. ඉස්හොරි.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1629 ← ශිරච්ඡේදනය ශිරශ්ඡේදනය →