ශිල්පියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශිල්ප දන්නා තැනැත්තා ; ශිල්පඥයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. artificer
2. n. artisan
3. n. artist
4. n. artiste
5. n. craftsman
6. n. hand
7. n. handicraftsman
8. n. mechanic
9. n. smith
10. n. technician
11. Civ. tradesman
12. n. workman