ශිලාජතු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. අධික සූර්ය තාපයෙන් පර්වතයන්ගේ ධාතු කොටස් උණුවීමෙන් රැස්වන උපධාතු විශේෂයක් ; ගල්කීල ; රතු හුණු.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. storax