ශිව ලිංගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශිව දෙවියන්ගේ ගුහ්‍ය අවයවය ; ශිව දෙවියන් සංකේතවත් කරන ලිංග රූපය ; මූර්තිය.