ශිශිර තරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ශීත කාලය උදාසීන ලෙස ගත කිරීම ; (ඇතැම් සතුන්) අක්රිය ලෙස ශීත කාලය ගෙවීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Psy. hibernation