ශිශු ජන්මාණුකතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. න්‍යෂ්ටික හා සෛල ප්ලාස්මය යන දෙක ම බෙදී යළිත් සංයෝජනය සිදුවන ස්වයංජනනය.