ශිෂ්‍යානුශිෂ්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. එක් ශිෂ්‍ය පරම්පරාවකට අයත් ශිෂ්‍යයන් හා ඔවුන්ගේ ශිෂ්‍ය පරපුර හා සම්බන්ධ.
නා.ප්‍ර. ප්‍රධාන ශිෂ්‍යයන් හා අනුශිෂ්‍යයන්ගේ පිළිවෙළට අයත් ශිෂ්‍ය සමූහය.