ශීර්ෂ කලන්දය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යුද බිමෙහි දී හිස් කැපුම් ලැබූ ඇතුන්, අසුන් හා මිනිසුන්ගේ ගිණිය නොහැකි හිස් සමූහය.