ශීර්ෂ රේඛාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සාමුද්‍රික ශාස්ත්‍රය අනුව, මහපටැගිල්ලටත් දබරැඟිල්ලටත් අතරින් පටන් ගෙන අල්ල හරහා වැටී ඇති රේඛාව.