ශීර්ෂකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හිස ආරක්ෂාවට පළඳින තොප්පිය.
2. හිස්කබල.
3. (පාරිභා.) පුෂ්ප මංජරී විශේෂයක්.
4. සාගරික කවච වර්ගයන් වන සිරිපිඩියාවන්ගේ දණ්ඩ හැර සෙසු කොටස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. capitulum
2. cephalanthium
3. header
4. helmet
5. skull