ශීර්ෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සිලෝමිකයන්ගේ සත්ව ශරීරයේ පූර්ව කෙළවරේ හිසක් හට ගැනෙන සේ නෙරා සිටීම ; ඔළුවක් වැනි අවයවයක් ඇති වීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. cephalization
2. cephalisation