ශුක්තසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. වියළි වූ ; ශුෂ්ක වූ.2. පවිත්‍ර.3. ඇඹුල්.4. පිළුණු.1. නා. ඖෂධීය පානයක්.2. ඇඹුල් කැඳ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1636 ← ශුකරයා ශුක්තිය →